මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධාන්‍ය ආශ්‍රිත නිෂ්පාදනය පිළිබඳ එක් දින තාක්ෂණික පුහුණු වැඩමුළුව

    නොවැම්බර් 20, 2014
    ධාන්‍ය ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය ජනතාව අතර, ප්‍රචලිත කිරීමේ අරමුණින් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ධාන්‍ය ආශ්‍රිත නිෂ්පාදන සැකසීම පිළිබඳ එක් දින තාක්ෂණික පුහුණු වැඩමුළුවක් 25 දා අංක: 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී පෙ.ව.9.00 සිට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    මෙම පුහුණු වැඩමුළු ව මඟින් කුඩා පරිමාණයෙන් සහ මධ්‍ය පරිමාණයෙන් මෙම කර්මාන්තය කර ගෙන යාම සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා දෙනු ඇත. 
     
    මෙම වැඩමුළුවේ දී පහත නිෂ්පාදන පිළිබඳ න්‍යායාත්මක කරුණු සහ ප්‍රායෝගික පුහුණුව ලබා දීමට නියමිතය.
     
    මෙහිදී ක්ෂණික ඉදිආප්ප පිටි නිෂ්පාදනය, තෙත්/වියළි සහල් පිටි නිෂ්පාදනය, ධාන්‍ය පිටි සහ ධාන්‍ය වර්ග පැකට් කිරීම ආදිය පුහුණු කෙරේ.  
     
    මෙම පුහුණු වැඩමුළුවට සහභාගීවීමට ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර ලබා ගැනීම සඳහා දුරකථන අංක: 011 – 2605278 ට ඇමතීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඉ-මේල් ලිපිනයට ලිවීමෙන් ලබා ගත හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya