මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් අපනයන ආදායමේ 66%ක වර්ධනයක්

    නොවැම්බර් 20, 2014
    පසුගිය වසරේ ජනවාරි අගෝස්තු මාසවලට සාපේක්ෂව 2014 වසරේ සමාන කාලයේ දී සමස්ත පොල් නිෂ්පාදන අපනයන ආදායම 66%ක වර්ධනයක් වාර්තා කොට ඇත.
     
    ඒ අනුව පොල් අපනයනයෙන් 2010 වසරේ දී රුපියල් බිලියන 32, 2011 වසරේ දී රු.බි. 47ක්, 2012 වසරේ දී රු.බි. 47ක්,  2013 වසරේ දී රු.බි. 48ක් වූ ආදායම 2014 අගෝස්තු මාසය වන විට රු.බි. 48ක ආදායමක් ලබාගෙන ඇත.
     
    2011 වසරේ දී රටවල් 127කට, 2012 වසරේ රටවල් 129කට, 2013 වසරේ රටවල් 131කට සහ 2014 අගෝස්තු මාසය වන විට රටවල් 123කට පොල් අපනයනය කොට ඇත.
     
    මීට අමතර ව අපනයන වෙළෙඳපොළ සඳහා ද එක්වන නිෂ්පාදන වර්ග සංඛ්‍යාව ද වර්ධනය වී ඇත. ඒ 2011 දී 31ක්, 2012 දී 33ක්, 2013 දී 34ක් හා 2014 අගෝස්තු වන විට 35ක් වශයෙනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya