මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    900 වැනි නැණසල විවෘත වේ

    නොවැම්බර් 18, 2014
    900 වැනි නැණසල මධ්‍යස්ථානය කතානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී විවෘත කෙරිණි. 
     
    අද පෙරවරුවේ දී අභයාරාම විහාරස්ථානයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නැණසල මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කළ අතර විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ද බැහැ දුටුවේය. 
     
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නැණසල ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන සියයක් විවෘත කිරීම යටතේ මෙම නැණසල මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු විය. 
     
    පළමුවැනි නැණසල ආරම්භ කරන ලද්දේ කතරගම කිරිවෙහෙර විහාරස්ථානයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya