මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව මහ ඇමතිගේ ආරක්ෂක නිලධාරීන් ගමන්ගත් නිල රථයක් ගැටී තිදෙනෙක් මිය යති

    නොවැම්බර් 18, 2014

    ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් ගමන්ගත් නිල රථයක් ලොරි රථයක ගැටීමෙන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු හා අමාත්‍ය සහයකයෙකු මිය ගොස් ඇත.

    ඊයේ (17) පස්වරුවේ බුත්තල දී අමාත්‍යවරයාගේ රථය සමඟ ගමන් කරමින් සිටිය දී මෙම නිල රථය හදිසි අනතුරට පත් ව ඇත.

     

    තුවාල ලැබූ තවත් ආරක්ෂක නිලධාරීන් සිවු දෙනෙකු මොනරාගල සිරිගල රෝහලේ ප්‍රතිකාර ලබති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya