මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය නව මාණ්ඩලික නිල නිවාස භාරදෙයි

    නොවැම්බර් 18, 2014

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නව මාණ්ඩලික නිල නිවාස 03ක් අදාළ නිලධාරීන් වෙත නිල වශයෙන් භාර දීමේ අවස්ථාව ඊයේ (17) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    එක් නිල නිවාසයක් රුපියල් මිලියන 05කට ආසන්න මුල්‍ය වටිනාකමකින් යුක්ත වන අතර මේ නිල නිවාස සියලු පහසුකම්වලින් සමන්විත වේ. 2013 වසරේ මෙම නිල නිවාස 03 ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර නුවරඑළිය ක්‍රේටන් විලේජ් හි මේවා පිහිටා තිබේ.

    මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු රැසක් ද සහභාගී වී සිටිය හ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya