මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

    නොවැම්බර් 12, 2014

    රුපියල් මිලියන 500ක වියදමින් පොලොන්නරුව මහ රෝහලේ ඉදිකරන ලද නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම පෙරේදා (10) දා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.


    මේ අවස්ථාවේදී ම ඉදිකිරීමට නියමිත විශේෂඥ වෛද්‍ය නිල නිවාසය සඳහා මුල්ගල තැබීම ද අමාත්‍යවරයා අතින්  සිදු විය.    

                                          
    මෙම  අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍ය පා.නි. සෝමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.     
      

    NDH/WK-BG- dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya