මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය කුරක්කන් භාවිතයෙන් කැඳ විශේෂයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්

    සැප්තැම්බර් 02, 2014
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන යටතේ පෝෂණ ගුණයෙන් සපිරි දේශීය කුරක්කන් භාවිතයෙන් සකස් කරන ලද කැඳ විශේෂයක් හඳුන්වාදීම අද (02) පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.


    පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලී ජයලත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.

     

    පොලොන්නරුව කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂ (බීජ හා රෝපණ ද්‍රව්‍ය) ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදේශකත්වයෙන් මෙය සිදු කෙරිණි. මේ සමාරම්භක අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් ගංගානි නිරෝෂණා, ප්‍රධාන පරිපාලන නිලධාරී තිස්ස දයාරත්න යන මහත්ම මහත්මීහු හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද එක්ව සිටියහ.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya