මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පොළ බස් නැවතුම්පොළ ජනතා අයිතියට

    අගෝස්තු 28, 2014

    ගම්පොළ නගර සංවර්ධන වැඩපිළිවෙළට සමගාමී ව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ මැදිහත් වීම මත කාපට් යොදා සංවර්ධනය කරන ලද ගම්පොළ බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත් කෙරිණ. 

     
    ගම්පොළ නගරයේ සිට දුර ගමන් සේවා සහ ග්‍රාමීය ‍ප්‍රදේශවලට ධාවනය වන සියලු ම බස් රථ මෙහි සිට ගමන් ආරම්භ කරන අතර, එය ක්‍රමවත් නොවීමෙන් බස් රථ රියැදුරන් මෙන් ම, මගී ජනතාව ද දැඩි අසීරුතාවට පත්විය. එම අඩුව සපුරාලමින් නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතාගේ මැදිහත් වීම මත ඉතා කෙටි කාලයක් තුළ දී විධිමත් අයුරින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සහ පෞද්ගලික බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කොට තිබේ.

     අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න යන මහත්වරු මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya