මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" තරුණ නියෝජිත සම්මේලනය බදුල්ල වියළුවදී

    අගෝස්තු 28, 2014
    "රට රකින - නිල් පවුර සුරකිමු මව්බිම" තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ නියෝජිත සම්මේලනය  සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතාගේ සංවිධානයෙන් සැප්තැම්බර් 01 දින ප.ව 2.00ට තල්දෙන එළිමහන් සිර කඳවුර අසලදී පැවැත්වීමට නියමිතය.


    මේ සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් හා මහජන නියෝජිතයන් රැසක් සහභාගී වීමට නියමිතය. 


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya