මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමැති බැසිල් යාපනය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

    අගෝස්තු 28, 2014
    යාපනය දුම්රිය ස්ථානයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ ව සොයා බැලීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (27) නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 
     
    මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, යාපනය නගරාධිපතිනි යෝගේෂ්වරි පත්ගුණරාසා යන මහත්ම මහත්මිහු ඇතුළු  පිරිසක් සහභාගි වුහ.
     
    DB
     
    HE INSPECTION JAFFNA STATION
     
     
    HE INSPECTION JAFFNA STATION 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya