මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් තේ ඉඩම් හිමියන්ට මූල්‍යාධාර

    අගෝස්තු 27, 2014
    මහනුවර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයන්හි කුඩා තේ ඉඩම් හිමියන් වෙත පාංශු සංරක්‍ෂණය සහ ජල සංරක්‍ෂණය සඳහා මූල්‍යාධාර ප‍්‍රදානය කිරීමේ උත්සවය අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) ගම්පොළ, පල්ලේවෙල ජාතික උරුමය මධ්‍යස්ථානයේ  දී පැවැත්විණි. 
     
    මෙම අවස්ථාවට අමාත්‍ය  මහින්ද සමරසිංහ, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක,  නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya