මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල කුඩා තේ ඉඩම් හිමියන්ට මූල්‍යාධාර

    අගෝස්තු 27, 2014
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් 2014 අය-වැය මගින්  කුඩා තේ ඉඩම්වල  ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා  ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව කෑගල්ල දිස්ත‍්‍රික් කුඩා තේ ඉඩම් හිමියන් වෙත පාංශු සංරක්‍ෂණය සහ ජල සංරක්‍ෂණය සඳහා මූල්‍යාධාර ප‍්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) කෑගල්ල නගර ශාලාවේදී පැවැත්විණි. 
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, ජගත් බාලසූරිය, සබරගමු පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහිපාල හේරත්, නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර, දිස්ත‍්‍රික් ලේකම් තුසිත වනසිංහ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 
     
    DB
     
    094

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya