මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අච්චුවේලි කාර්මික ජනපදය අද විවෘත කෙරේ

    අගෝස්තු 27, 2014
    ඉන්දියානු රජයේ ආධාරයෙන් හා ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මඟින් ප්‍රතිසංස්කරණය කරන ලද අච්චුවේලි කාර්මික ජනපදය අද (27) විවෘත කෙරේ.
     
    වැසීගිය කර්මාන්ත නැවත විවෘත කිරීමේ මහින්ද චින්තන වැඩසටහන පදනම් කරගත් උතුරු වසන්තය වැඩසටහන යටතේ අච්චුවේලී කාර්මික ජනපදය නවීකරණ කොට ඇත.
     
    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, නියෝජ්‍ය අමාත්‍ය වීර කුමාර දිසානායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි  මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya