මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණ චිත්‍රපට නිළි සුවිනීතා වීරසිංහගෙන් වතුර ටැංකි ප්‍රදානයක්

    අගෝස්තු 27, 2014

    නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් වතුර ටැංකි බෙදාදීමේ අවස්ථාවක් අනුරධපුර නියෝජ්‍ය ‍පොලිස්පති පද්මසිරි ලියනගේ මහතාගේ සම්බන්ධීකාරකත්වයෙන් චිත්‍රපට නිළි සුවිනීතා වීරසිංහ මහත්මියගේ සංවිධායකත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.


    මේ අවස්ථාවේදී හබරණ, මින්නේරිය හා පොලොන්නරුව පොලිස් ස්ථානවලදී නියඟයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වතුර ටැංකි 50ක් බෙදා දී ඇත. 

     

    හබරණ පොලිසියේ වතුර ටැංකි බෙදා දීම සංවිධානය කරන ලද්දේ පොලිස් ස්ථානාධිපති පී.ආර්. මානවඩු මහතා විසිනි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා ගම්වාසීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya