මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයෙන් මුර යාත්‍රා ප්‍රදානයක්

    අගෝස්තු 26, 2014
    සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කටයුතු වෙනුවෙන් මුර සංචාරක යාත්‍රා කිහිපයක් ශ්‍රී ලංකාවට ලබාදිමට ජපන් රජය තීරණය කර ඇත. 
     
    දකුණු ආසියානු රටවල සමූද්‍රීය ආවේක්ෂණ හැකියාව ශක්තිමත් කිරිමේ අරමුණින් ජපන් රජය මෙලෙස යාත්‍රා ලබාදීමට තිරණය කර ඇති බව වාර්තා වෙයි. 
     
    එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී ජපන් අගමැති ෂින්සෝ අබේ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එම සංචාරයේ දී ඊට අවශ්‍ය සැලැස්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විමට නියමිතය.
     
    DB/ mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya