මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015දී කර්මාන්ත ගම්මාන 60ක්

    අගෝස්තු 25, 2014
    2015 වසරේ දී කර්මාන්ත ගම්මාන 60ක් ඇති කිරීමට කටයුතු කරන බව සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගීවෙමිනි.
     
    2014 වසරේ දී මෙලෙස කර්මාන්ත ගම්මාන 12ක් ශක්තිමත් කිරීමට පියවර ගත් බවත් ඔහු පැවසීය.
     
    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කූරගල සහ නීලවල, මාතලේ දිස්ත්‍රික්කයේ උලවෙලුම, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල, හිත්තැටිය, කප්පරතොට, දොඩම්පහළ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කටුපොත සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසිකුඩා වැනි සම්ප්‍රදායික කර්මාන්ත ගම්මාන ඒ අනුව සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya