මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රඹුක්කන කාන්තා නියෝජිත සමුළුව සාර්ථකව නිමාවට පත්වේ

    අගෝස්තු 25, 2014
    රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම තේමා කරගත් ආසන මට්ටමින් ශ්‍රී.ලං.නි.පය ක්‍රියාත්මක කරන සම්මේලන මාලාවේ රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ කාන්තා නියෝජිත සමුළුව ඊයේ  (24) පස්වරුවේදී රඹුක්කන ප්‍රජා ශාලාවේදී පැවැත්විය.
     
    රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී.ලං.නි.ප ප්‍රධාන සංවිධායක සබරගමු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ රඹුක්කන ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරුන් මෙම කාන්තා සම්මේලනය සංවිධාන කරනු ලැබීය. ‍
     
    එම සමුළුවට ප්‍රධාන ආරාධිතයන් වශයෙන් උතුරු මැද මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතාද, ලිය අභිමන් සභාපතිනි චන්ද්‍රා රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, පළාත් සභා මන්ත්‍රීවරියන් වන ඉන්ද්‍රාණි දසනායක, මංජුලා දිසානායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සමස්ත ලංකා ශ්‍රීලනිප කාන්තා සංවිධානයේ උප සභාපති චම්පිකා ද සොයිසා එහි උප ලේකම් කීර්තිලතා ලොකුලියන යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
     
    ECB
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya