මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුණ්ඩසාලේ කාන්තා බල මණ්ඩල රැස්වීම අද

    අගෝස්තු 24, 2014

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ කාන්තා බල මණ්ඩල රැස්වීම අද (24) පෙරවරු 9.00ට බලගොල්ල අභීත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුණ්ඩසාල ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.

     

    මේ කාන්තා සම්මේලනයේ විශේෂ ආරාධිතයන් ලෙස ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහත්වරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා මහත්මියද සහභාගිවීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya