මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" රඹුක්කන සමුළුව අද

    අගෝස්තු 24, 2014
    "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" තේමා කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාත්මක කරන සම්මේලන මාලාවේ රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ කාන්තා නියෝජිත සමුළුව අද (24) පස්වරු 2.00ට රඹුක්කන ප්‍රජා ශාලාවේදි පැවැත්වේ.


    සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් හා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතය.

     

    මේ අවස්ථාවට පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමතිවරුන් හා කාන්තා නියෝජිතවරියන් සහභාගී වනු ඇත. 

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya