මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දකුණු පළාතේ

    අගෝස්තු 13, 2014

    දකුණු පළාතේ කිරි ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එළඹෙන දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමී ව දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ දකුණු පළාත් කාර්යාලය සහ ජාතික ව්‍යාවසායකත්ව සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇත.

    මේ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ත්, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ත් ලෙස දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 45 ඇතුළත් වන ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

     
    මේ  යටතේ වාණිජ මට්ටමින් කිරි නිපදවන කර්මාන්තකරුවන් සඳහා නවීන තාක්ෂණ ක්‍රමවේදය හඳුන්වාදීමට සහ අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍ය පහසකම් ලබාදීමට පියවර ගෙන ඇත.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya