අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ'පුර අන්තර්ජාතික බහුවිෂයික ප්‍රවේශ සාකච්ඡා සැසිය 13, 14

    අගෝස්තු 12, 2014
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයනාංශය මගින් පවත්වන අන්තර්ජාතික බහුවිෂයික ප්‍රවේශ සාකච්ඡාවේ (International Conference on Multidisciplinary) සමාරම්භක සැසිය හෙට පෙරවරු 8.30ට බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. 
     
    මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති එන්.එල්. කරුණාරත්න, පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිනිය ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    එහි සාකච්ඡා සැසි වාර හෙට (13) සහ අනිද්දා (14) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනාංශයේ දී පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya