අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ක්ෂේත්‍ර නිලධාරින්ට යතුරු පැදි 1000ක්

    ජූලි 16, 2014


    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවලට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරින් සඳහා සහන පදනමක් මත යතුරු පැදි 1000ක් ලබාදීමට රජය තීරණය කර ඇත.

    දිවයිනේ සියලු ම ක්ෂේත්‍ර නිලධාරින්ට මෙම යතුරු පැදි ලබාගැනීමේ අවස්ථාව උදාවෙයි. එහි ප්‍රථම අදියර යටතේ තෝරාගනු ලැබූ අනුරධපුරයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට මෙම යතුරු පැදි ප්‍රදානය 25 වනදා සිදුකිරීමට නියමිත බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පැවසීය.

     

    ග්‍රාම නිලධාරින්, ‍පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, සංවර්ධන නිලධාරීන්, කෘෂි ව්‍යාප්ත නිලධාරීන් ඇතුළු අංශ කිහිපයක ක්ෂේත්‍ර නිලධාරින් ට මෙම යතුරු පැදි ලබාගැනීමේ අවස්ථාව  සැලසී ඇත.යතුරු පැදියක නියමිත වටිනාකමෙන් අඩක් අදාළ ක්ෂේත්‍ර නිලධාරීවරයාගෙන් වාරික පදනමක් මත අයකර ගැනේ.

     

    ECB/SB_dmu_Anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya