අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටියේ පුරන් කුඹුරු අක්කර 200ක් යළි වගාවට

    ජනවාරි 21, 2017

    ජනපති පදවි ප්‍රාප්තියට සමගාමීව ගාල්ල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඇල්පිටිය ගොවිජනතාව වෙත අක්කර 200ක් පුරන්වූ කුඹුරු නැවත වගා කිරීම වෙනුවෙන් අතදීම සඳහා රුපියල් ලක්ෂ 15කට අධික මූල්‍ය ප්‍රතිපාදන යොදා බටුවන්හේන 25 ඩී ග්‍රාමන්ළධාරී වසමේ ඕවිලාන අමුණ ප්‍රතිසංස්කරණය කොට ගොවිජනතා අයිතියට පත්කරනු ලැබිණි.


    ඒ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අතින් එම කටයුතු ආරම්භ කිරීම සිදු විය.

     මෙමගින් යල සහ මහ දෙකන්නයෙහිම වගා කටයුතු සිදුකිරීමේ අවස්ථාව ගොවිජනතාව වෙත ලැබීම එම ජනතාවගේ පැසසුමට ලක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya