අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු පනත ගැන කෑගල්ලේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    ජනවාරි 23, 2017

    ලබන පෙබරවාරී 03 වැනි දා සිට බලපැවැත්වෙන තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව කෑගලු දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති බව කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    සම්පත්දායකයන් ලෙස කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර මහතා සහ සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර මහතා එක්ව සිටියහ.


    තොරතුරු දැනගැනීමේ පනතේ ඉතිහාසය, ලෝකය පුරා වත්මන් ක්‍රියාකාරීත්වය හා රාජ්‍ය නිලධාරීන් එයට අනුගත වන්නේ කෙසේද යන්න පිළිබඳව දේශන පැවැත් වූ බව එම දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya