අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණේ පාසල් අාශ්‍රිතව බඳුන් වගා ක්‍රම හඳුන්වා දීමට පියවර

    ජනවාරි 19, 2017

    පවතින නියඟය තත්ත්වය පිළිබඳව පාසල් දු දරුවන් දැන්වත් කිරිම වෙනුවෙන් තම ගෙවත්තේ එළවළු පැල දෙකක් වගා කිරිමට අවශ්‍ය  උපෙදස් ලබා දිමට ඉදිරියේ දි කටයුතු යොදන බවට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස මහතා සඳහන් කරයි.

    එමෙන් ම  දකුණු පළාතේ පාසල් 1116ක් අැති බවත් සියලුම පාසල්වල ගෙවතු වගා අැති කිරීමටත් ඉදිරියේ දී පියවර ගන්නා බවත් පැවසී ය.  

    නාගරික පාසල් අාශ්‍රිතව බැල්කනිවල බඳුන් වගා ක්‍රම හඳුන්වාදීමටත් කෘෂී කර්ම විෂයභාර ගුරුවරුන් සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මම්ම්ගින් මෙම වැඩ සටහන ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා  බව සඳහන් කරසිටියේ පසු ගිය දින  පැවති මාධ්‍ය හමුවකදීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya