අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය තිගාම්බරම්ගෙන් මහරගම පිළිකා රෝහලට දානයක්

    ජනවාරි 11, 2017
    කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. තිගම්බරම් මහතාගේ 50වැනි ජන්ම දිනය වෙනුවෙන් මහරගම පිලිකා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ට තෑගි භාණ්ඩ ලබාදීම ඊයේ (10) සිදු විය.  
     
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ 5 වසර ශිෂ්‍යත්වය සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1000කට පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන ද මේ සමඟාමීව සිදු කෙරිණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya