මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුවේ කවුඩුල්ල සහ ගිරිතලේ ගොවීන් සදහා සහන සැලසීමට පියවර

    ජනවාරි 11, 2017

    මාස් කන්නය වගා කිරීමට නොහැකි වූ පොළොන්නරුවේ කවුඩුල්ල සහ ගිරිතලේ ගොවීන් සදහා සහන සැලසීමට පියවර ගන්නා බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රන්ජිත් ආරියරත්න මහතා පවසයි.


    කෙසේ නමුත් ඉදිරි යල් කන්නය පොලොන්නරුව  දිස්ත්‍රික්කය දැඩි  ජල අර්බුදයකට  මුහුණ පෑමට ඉඩ කඩ ඇති බැවින් ඒ සදහා මුහුණ දීමට මේ වන විට කටයතු සකස් කරමින් සිටින බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.


    ඊයේ(10) දා  පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya