අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවේ විශ්ව විද්‍යාල වරම් ලැබු දරු දැරියන්ට ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලෙන් මුල්‍යාධාර

    ඔක්තෝබර් 20, 2016
    ඌව පළාතට කීර්තියක් අත්‍කර දී, විශ්ව විද්‍යාල වරම් ලැබූ සිසු සිසුවියන් 14 දෙනෙකුගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා, ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලෙන් මුල්‍යාධාර පිරිනැමීම ඌව පළාත් ආණ්ඩුකාරවර ඇම්.පී.ජයසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
    පළාතේ අඩු  අදායම් ලාභී පවුල් වලට වෛද්‍ය ආධාර සඳහා සහ විවිධ අවශ්‍යතා වෙනුවෙන් මුල්‍යමය චෙක්පත් ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරිණි.
     
     මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා,  ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්.සෝමතිලක යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභී සිසු දරු දැරියන්ගේ දෙමව්පියන්  පිරිසක්ද සහභාගී විය.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya