අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙදර්ලන්ත තානාපතිනිය නාවික හමුදාධිපති හමුවෙයි

    නොවැම්බර් 27, 2015

    නෙදර්ලන්ත තානාපතිනී, ජොආන් ඩූන්වර්ඩ් මහත්මිය ඊයේ (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත ආරක්ෂක උපදේශක කර්නල් ඇලර්ඩ් වේග්මාර්කර් මහතා ද ඇය සමග එම අවස්ථාවට එක්විය.

    එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya