මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජංගම සේවා වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඇරඹේ.

    ඔක්තෝබර් 11, 2015
     
    දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට යෝජිත ජංගම සේවා වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් 
    කොට්ඨාශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
    ඒ පිළිබඳ මූලික සාකච්ඡාව වැඩ බලන ගාල්ල දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකු පෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන්  
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද දින පැවැත්විණි. ඒ අනූව මේ මස තුළ කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට 
    අනුබද්ධව තෝරාගත් ස්ථානයකදී මෙම ජංගම සේවා වැඩසටහන පැවැත්විමට යෝජිතය.
     
    ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වදේශ කටයුතු  අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය. මහජන සේවය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya