මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගෝස්තු 10ට පෙර ඡන්ද කාඩ්පත් නොලැබුණොත් තැපැල් කාර්යාලවලින් ලබා ගන්න- තැපැල්පති

    අගෝස්තු 03, 2015

    තැපැල් මගින් අගෝස්තු 10ට පෙර ඡන්දදායකයින්ට සිය ඡන්ද කාඩ්පත් නොලැබුණොත් තැපැල් කාර්යාලයට තම අනන්‍යතාව ඔප්පු කර තමන්ගේ ඡන්ද  කාඩ්පත් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

     

    ඡන්ද කාඩ්පත් නොලැබුණ පුද්ගලයන් තැපැල් කාර්යාලයට තම අනන්‍යතාව තහවුරු කිරීමට සිය ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව තැපැල්පති  රෝහණ ආරියරත්න මහතා පැවසීය. තැපැල් දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු 10 දිනට පෙර ඡන්ද දායකයින් වෙත නිල ඡන්ද කාඩ්පත් ලැබීමට සැලැස්වීමට සියලුම පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

     

    එසේම තැපෑලේ සාමාන්‍ය රාජකාරි දිනයන්ට අමතර ම අගෝස්තු 02දා සහ 09වැනි ඉරිදා දිනයන් හි ද විශේෂ වශයෙන් නිල ඡන්ද කාඩ්පත් බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya