මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ ජංගම සේවාවක්

    අගෝස්තු 03, 2015

    ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයන් සඳහා කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ ජංගම සේවාවක් ක්‍රියාත්මක කර ඇත.


    මෙම ජංගම සේවාව මොණරාගල සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල දැනටමත් ආරම්භ කර ඇති අතර හා ජාතික හැඳුනුම්පත සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති සියලු පුද්ගලයන් සඳහා මහ මැතිවරණයට පෙර ජාතික හැඳුනුම්පත් ලබා දීමට කටයුතු සිදු කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya