අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    APFIC 6වන කලාපීය විද්වත් සංසදය හා 34වන සැසිවාරය ශ්‍රී ලංකාවේ දී

    අගෝස්තු 01, 2015

    ආසියා පැසිෆික් ධීවර කොමිසමේ (APFIC) 6වන කලාපීය විද්වත් සංසදය හා එහි 34වන සැසි වාරය 2016 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය.

     
    ඒ අනුව 2016 පෙබරවාරි 08දින සිට 11වන දින දක්වා එම කොමිසමේ 06වන කලාපීය විද්වත් සංසදයත්, එහි 34වන සැසි වාරය පෙබරවාරි 12 සිට 14දක්වා පැවැත්වීමට නියමිතය.
     
     
    ආසියා පැසිෆික් ධීවර කොමිසම සිය සාමාජික රටවල අරමුණු හා ගැළපෙන පරිදි ධීවර කර්මාන්තයේ පිරිසැකසුම් හා අළෙවිකරණ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම මගින් සහ සංවර්ධන හා කළමනාකරණ උපායමාර්ග මගින් ආසියා පැසිෆික් කලාපයේ තිබෙන ජලජ සම්පත් පූර්ණ වශයෙන් සහ නිසි ලෙස පරිහරණය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය යටතේ ස්ථාපිත කර ඇති කලාපීය ධීවර සංවිධානයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya