අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාල ජාතික වනෝද්‍යානය මාසයක් වසයි

    අගෝස්තු 01, 2015

    යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් 07 සිට ඔක්තෝම්බර් 07දක්වා සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

     
    රුහුණු (යාල) ජාතික උද්‍යානයට දැනට පවතින නියං සමය හේතුවෙන්, එහි වෙසෙන වන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙලෙස උද්‍යානය සංචාරකයන් සඳහා වසා තැබෙනු ඇත.
     
     
    සෑම වසරක ම අගෝස්තු සැප්තැම්බර් කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya