අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරගල හරිතගම ප්‍රදේශයට ජල යෝජනා ක්‍රමයක්

    ජූලි 03, 2015
    ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ආසනයේ මොරගල හරිතගම ප්‍රදේශයට ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සුරතින් පසුගියදා සිදුකෙරිණි. 
     
    මෙම ජල යෝජනා ක්‍රමයෙන් ප්‍රදේශයේ ජනතාවගෙ පානිය ජල ගැටලුවට විසඳුම් සෙවීම යහ පාලන රජයේ එකම අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya