මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ බාලදක්ෂ පෝතකයන් උතුරේ සංචාරයකට

    ජූලි 03, 2015
    බාලදක්ෂ ව්‍යාපාරයට වසර 100ක් පිරීම නිමිත්තෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමක් උතුරේ යාපනය ප්‍රදේශයට යාම වෙනුවෙන් පැවති සමාරම්භක උත්සවයට ඊයේ (02) සහභාගි වූ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බාලදක්ෂ පෝතකයන් වෙත බාලදක්ෂ ධජය භාරදීමට කටයුතු කළේය.
     
    මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ඊ.එම්.එස්. ඒකනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya