මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘සැමට සෙවණ‘ හෙට අම්පාර හා මොණරාගලදී

    මැයි 29, 2015

    ‘සැමට සෙවණ‘ වැඩසටහන් මාලාව යටතේ සහන පොලී නිවාස ණය සහ නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම හෙට (30) අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවලදී නිවාස හා සමෘධි අමාත්‍ය සජිත ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    මෙහිදී අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 1,200කට රුපියල් 100,000 බැගින් අඩු පොලී නිවාස ණය සහ පවුල් 30කට නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සිදු වේ.

    එසේම මොණරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායලාභී පවුල් 850කට රුපියල් 100,000 බැගින් අඩු පොලී නිවාස ණය සහ පවුල් 50කට නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට නියමිතය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya