අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති; චම්පික, සජිත්, ගම්මන්පිල මන්ත්‍රීවරු සමඟ සුහද කතාබහක

    නොවැම්බර් 28, 2014

    ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයකු වූ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ ආර්.ටී. අලස් මහතාගේ අභාවයෙන් වර්ෂ පූර්ණ දානමය පිංකම අද (28) දහවල් ඒ මහතා‍ගේ නිවසේ පැවැත්වුණු අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද එම අවස්ථාවට එක් විය.

    එහි පැමිණ සිටි පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සමඟ ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

     

    මේ අවස්ථාවට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක් ව සිටියේය.


    HC/pmu_Pix by : Nishanka de Silva

    HE attend Alles Commemoration 2

     

    HE attend Alles Commemoration 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya