මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයකු වූ ආර්.ටී. අලස් පිළිරුව ජනපති අතින් විවෘත කෙරේ

    නොවැම්බර් 28, 2014
    ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයකු වූ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ ආර්.ටී. අලස් මහතාගේ පළමුවැනි ගුණානුස්මරණය අදට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාල පරිශ්‍රයේ ඉදිකළ ඒ මහතාගේ පිළිරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (28) පෙරවරුවේ විවෘත කෙරිණි.
     
    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ටිරාන් අලස්, තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    SDF
     
    Greru 5Greru 1Greru 3Greru 2Greru 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya