අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'මගේ පැන්සල' ජනපති විවෘත කරයි

    නොවැම්බර් 28, 2014

    ප්‍රවීණ චිත්‍ර ශිල්පී වසන්ත සනත් මහතාගේ ‘මගේ පැන්සල‘ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (28) පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල ප්‍රදර්ශන ශාලාවේ දී විවෘත කෙරිණි.

    පුවත් පත් පිටු සැකසුම් ශිල්පියෙකු වෙළඳ ප්‍රචාරණ චිත්‍ර සැලසුම් කරුවෙකු සහ ජීව සොබා චිත්‍ර ශිල්පියෙකු වශයෙන් ඒ මහතාගේ වෘත්තීය ජීවිතයේ සෞන්දර්යාත්මක අත්දැකීම් අළලා මෙම ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය පවත්වනු ලැබේ.

     

    අද සිට ලබන 30 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 දක්වා මහජනතාවට විවෘතය.

     

    HC/pmu_Pix by : Nishanka de Silva

     

    mage pensala exibition 1

     

    mage pensala exibition 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya