මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තක්සේරු දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳ සෑහීමකට පත් විය නොහැකියි

    නොවැම්බර් 21, 2014

    තක්සේරු දෙපාර්තමේන්තුව කරන කටයුතු පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසා ගත යුතු බවත් කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.


    කතානායකවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකදී අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පිළිතුරු දුන් පසු එයට ප්‍රතිඋත්තර සපයමිනි.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya