මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කුඩා රබර් වතු හිමියන් හමුවේ

    නොවැම්බර් 21, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කුඩා රබර් වතු හිමියන් අතර හමුවක් ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
     
    දිවයිනම නියෝජනය කරමින් කුඩා රබර් වතු හිමියන් පන්දහසකට අධික පිරිසක් මීට එක් ව සිටියහ.
     
    අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    HE RUBBER MEET 1
     
     
    HE RUBBER MEET 2
     
    HE RUBBER MEET 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya