මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨ ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

    නොවැම්බර් 19, 2014

    බොරලැස්ගමුව, වේරහැර ස්ථාපිත කර ඇති මහල් 06කින් සමන්විත ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨ ගොඩනැගිල්ල අද (19) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.


    අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    02

     

    041

     

    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya