මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජගිරිය වික්ටෝරියා නිවාසයට ජනපති අතින් බස් රථයක්

    නොවැම්බර් 19, 2014

    උපතින් හා විවිධ අනතුරුවලින් ආබාධිතවූවන් නේවාසිකව සිටින රාජගිරිය වික්ටෝරියා නිවාසයේ ප්‍රයෝජනය සඳහා නව බස් රථයක් ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු විය.


    අද (19) පෙරවරුවේ එම නිවාසය වෙත ගිය ජනාධිපතිතුමා එහි නේවාසිකව සිටින පිරිසගේ සුවදුක් විමසීමට ද එක් වූ අතර ඔවුන්ට තෑගිබෝගවලින් සංග්‍රහ කිරීමට ද අමතක නොකළේය.

    අනතුරුව බස් රථයේ යතුර එහි පාලක සභාවේ සභාපති කමල් පද්මසිරි මහතා වෙත භාර දුන්නේය.

    අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, රෝහිත බෝගොල්ලාගම, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva
    03
     
    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya