මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති දෙවැනි පදවි ප්‍රාප්තියේ සිවුවැනි වර්ෂ පූර්ණය අද

    නොවැම්බර් 19, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවැනි පදවි ප්‍රාප්තියේ සිවුවැනි වර්ෂ පූර්ණය අද ‍(19) ට යෙදී තිබේ.
     
    2010 ජනවාරි මස 26 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2010 නොවැම්බර් මස 19 වැනි දා දෙවැනි වරටත් ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේය.
     
    2005 වසරේ නොවැම්බර් මස 17 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් මස 19දා ප්‍රථම වරට ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේය.
     
    1970 වසරේ පැවැති මැතිවරණය හරහා බෙලිඅත්ත ආසනයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට පාර්ලිමේන්තුවේ සිටි ලාබාලත ම මන්ත්‍රීවරයා ද වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya