මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රන්දිය උයන" ජනතා අයිතියට

    නොවැම්බර් 18, 2014
    මට්ටක්කුලිය මාදම්පිටිය ප්‍රදේශයේ අඩු පහසුකම් නිවාසවල ජීවත් වූ ජනතාව වෙනුවෙන් ඉදි කළ "රන්දිය උයන" විසල් නිවාස ව්‍යාපෘතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (18) පස්වරුවේ දී ජනතා අයිතියට පැවරිණි.
     
    නිවාසලාභීන් වෙත නිවාස හිමිකම් ප්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී එක්විය. අනතුරුව එම ජනතාව අතරට ගොස් සුහද කථා බහක නිරත විය.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍ය විමල් වීරවංශ, ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    RANDIYA uyana 1 2
     
     
    RANDIYA uyana 1 4
     
    RANDIYA uyana 1 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya