අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීපාවලි උත්සවය නිමිත්තෙන් ජනපතිට ආශිර්වාද

    ඔක්තෝබර් 22, 2014
    අදට යෙදී ඇති දීපාවලි උත්සවය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද පළ කිරීම අද (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු විය.
     
    අද පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණි කොළඹ හින්දු කෝවිල්වල පූජකවරු චාරිත්‍ර ඉටුකර තම රාජ්‍ය නායකායන් වෙත ආශිර්වාද පළ කළහ.
     
    අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ද මෙම අවස්ථාවට එක් ව සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya