අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා 2015 අය-වැය වාර්තාව සකසමින්

    ඔක්තෝබර් 22, 2014

    2015 අය-වැය වාර්තාව මේ මස 24දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

     

    ඒ සඳහා ජනාධිපතිතුමා අද (22) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සමඟ අය-වැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතුවල නිරත ව සිටියහ.

     

    2015 Budget Report for Presidents observation

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya