අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධිමත් ක්‍රමයකට මූල්‍ය ආයතන ඒකාබද්ධ කළ යුතුයි

    ඔක්තෝබර් 21, 2014

    මූල්‍ය ක්‍රමය ශක්තිමත් කිරීමට නම් බැංකු හෝ මුල්‍ය ආයතන කුඩා කුඩා කොටස්වලට බෙදා වෙන් කිරීම සාර්ථක නැති නිසා විධිමත් ක්‍රමයකට එවැනි මූල්‍ය ආයතන ඒකාබද්ධ කළ යුතු යැයි සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී ඩී.එෆ්.සී.සී. බැංකුව (ඉවත් කිරීම හා ආනුෂංගික විධිවිධාන ) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.

     

    බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් ඒවායේ නිවැරදි ලෙස මූල්‍ය කළමනාකරණය සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya