අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 දී රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීමේ මෙහෙයුම දැන් අරඹා තිබෙනවා

    ඔක්තෝබර් 21, 2014

    2020 දී රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීමේ මෙහෙයුම දැන් අරඹා තිබෙන බවත් ඒක කාටවත් නතර කරන්නට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පැවසීය.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී ඩී.එෆ්.සී.සී. බැංකුව (ඉවත් කිරීම හා ආනුෂංගික විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.


    මේ රට බේරා ගත්තේ ගොඩක් අමාරුවෙන්. ජාත්‍යන්තරයට ගිහින් කේලම් කිව්වට යුරෝපා සංගමය සමඟ එක් වී ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට උත්සාහ කළාට ඒවා සාර්ථක වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය මේ රජයට එරෙහි ව ජී 20 නමින් කණ්ඩායමක් හදලා. මිනිස්සු ඒකට කියන්නේ ගෙම්බෝ කියලා යැයි ද අස්වර් මහතා පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya